BREAKING NEWS
Search

ඔස්ට්‍රියාවේ පාසලක් තුළ වෙඩි තැබීමක් – නවයක් මරුට

521

ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පාසලක අද (10) සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළුව පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ග්‍රාස් නගරාධිපතිවරයා පවසා ඇත්තේ මෙය “භයානක ඛේදවාචකයක්” බවය.

මියගොස් සිටින පිරිස අතර සිසුන් කීදෙනෙක් සිටීද යන්න තවමත් වාර්තා නොවන බව සඳහන් වේ.

සැකකරු ද එම පාසලේම සිසුවෙකු බවට අනාවරණය වී ඇති බවත් ඔහු පාසලේ වැසිකිළියක් තුල සියදිවිනසාගෙන ඇති බවත් සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *