BREAKING NEWS
Search

බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

691

පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ වැවක ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ බාලඇල්ල වැවේ දියනෑමට ගිය පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවය.

ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *