ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා

192

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

sri lanka airline කියන්නේ කලකට කලින් පාඩු ලබපු රාජ්‍ය ආයතනයක්.එනිසාම බලයට පත්වූ විවිධ නායකයන් කියන්න පටන් ගත්තා ශ්‍රී ලංකා එයාර් ලයින් රුපියලකටවත් මිලදී ගන්න කෙනෙක් එන්නේ නෑ කියලා.

ඒ තරම්ම බංකොලොත් උනු ආයතනයක් විදිහට තමයි sri lanka airline හැදින්වුයේ..කෙසේ නමුත් බලයට පත්වූ නව රජය sri lanka airline නැවත නගා සිටුවීමට පියවර ගත්තා. එහි ප්‍රථම පියවර වශයෙන් අලුත් ගුවන් යානාවක් sri lanka airline වෙත සේවය කිරීමට එකතු වුණා.හැමෝම ගොඩගන්න බෑ කියපු sri lankan airline මතකද මේ ලබපු ජයග්‍රහණය ගැන ඇමති විමල් රත්නායක කිව්වේ මේ වගේ සංවේදී කතාවක්

”  SriLankan ගුවන් සේවය බංකොලොත් වෙලා ගන්න කෙනෙක් හිටියෙත් නෑ. ඉතාම මහන්සියෙන් මාස 6ක් ඇතුළතදී SriLankan ගුවන් සේවයට එච්චර වටින ගුවන් යානයක් අරන් තියනවා. ඇත්තටම මට කදුළු ආවා, ලංකාවේ Social Media ඒ ගුවන් යානය පිළිගත් විදියට. ලංකාවේ මිනිස්සු SriLankan එකට කොච්චර ආදරෙයිද ලෝකේ වෙන ගුවන් සමාගම් Plane 10, 20 ගද්දී අපි එක plane එකක් ගන්නකොට ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා අපි දැක්කා..”

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *