BREAKING NEWS
Search

ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

171

බියගම – පන්නිපිටිය ප්‍රධාන විදුලි රැහැනක සිදු වූ කාන්දුවක් හේතුවෙන් කොළඹ හා කළුතර ආදී ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, බොහෝ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *