BREAKING NEWS
Search

ගල්ලෙනක් තුළ අබිරහස් කාන්තා මළසිරුරක්

1482

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අබිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක් මොනරාගල දොඹගහවෙල ප්‍රදේශයේ කැලෑවක ගල්ලෙනක් තුළ තිබී සොයාගෙන තිබේ.

මළසිරුරේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද වාර්තා වෙයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර අපයෝජනයකට ලක්වී පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ 51 හැවිරිදි කාන්තාවකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *