BREAKING NEWS
Search

ඩොලරයේ අගය අද නතරවුණු තැන මෙන්න..

276
ඩොලරයේ අගය ගැන මේ වෙද්දී ඔබත් දැනගන්න කැමති ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා..

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 295.1542ක් ලෙසයි සටහන්ව ඇත්තේ..

එමෙන්ම එහි විකුණුම් මිල රු. 303.4842ක් ලෙස වාර්තා වී තිබෙනවා…

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 295.3093 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.303.7924 ලෙස සටහන්ව තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *