BREAKING NEWS
Search

දුම්රියේ ගැටී යුවලක් මරුට

713

දෙහිවල දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අඹුසැමි යුවලක් කොළඹ කොටුව සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී මියගොස් තිබේ.

ඊයේ (04) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මරණකරු වයස අවුරුදු 58 ක් හා මරණකාරිය වයස අවුරුදු 59 ක් වූ බදුලුපිටිය, බදුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.

මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *