BREAKING NEWS
Search

අපුරෙන් කෝවිඩ් රෝගීන් හයක් සහ එක් මරණයක්

12375

කෝවිඩ් – 19 ආසාධිත රෝගීන් හය දෙනකු එක් මරණයක් මැයි මාසයේදී අනුරාධපුරයෙන්  වාර්තාවි ඇතැයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද පැවසිය.

මේවන විට එම රෝගීන් අනුරාධපුර ශික්ෂණ රෝහලේදි ප්‍රතිකාර ලබා සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

කෝවිඩ් 19 රෝගය වැලදිමෙන් අනුරාධපුර, සාලියවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයකු අප්‍රේල් මාසයේදි මියගිය බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.

ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *