තරුණ ප්‍රසිද්ධ නළුවෙක් නොසිතූ මොහොතක දිවි රඟමඩලට සමුදෙයි…

46857

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්දියානු ටෙලි නළු විභූ රාඝව් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 37 වන වියේ පසුවුණා.

වසර හතරකට අධික කාලයක් පිළිකා තත්වයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *