BREAKING NEWS
Search

කෝටි 10ක තම වටිනා දේපල බුද්ධ ශාසනයට පූජා කල උතුම් ව්‍යාපාරිකයෙක් ගැන ඇසෙන පුදුම හිතෙන කතාව

378

ව්‍යාපාරිකයෙක් කෝටි 10ක් වටිනා තම දේපළ බුද්ධ ශාසනයට පූජා කරයි

තමන් සතු රුපියල් කෝටි දහයක් පමණ වටිනා අංගසම්පූර්ණ නිවස සහ ඉඩම සඟසතු කිරීමට

ඇල්පිටියේ තරුණ වයාපාරිකයකු වන ඇල්පිටිය සෙන්ටල් ව්‍යාපාර සමූහයේ අධයක්ෂක එම්.ජී.සමන් කුමාර මහතා පියවර ගත්තේය.

සමන් කුමාර මහතා සිය නිවස සහ ඉඩම මෙසේ සඟ සතු කළේ භාවනායෝගීව වෙසෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් විම විශේෂයෙන්ම කැපී පෙනේ.

සිය පවුලේ බාල දරුවාවූ තමාට දෙමාපිය උරුමයෙන් ලැබූ මේ අංගසම්පුර්ණ නිවස සහ ඉඩම මෙලෙස සඟ සතු කිරීමට සමන් කුමාර මහතා කටයුතු කළ අතර ඊට ඔහුගේ පවුලේ කිසිවකු විරුද්ධ නොවී ඒ සදහා සහයෝගය සහ අනුබලය දීමද විශේෂත්වයකි.

උපුටාගැනීම – IRI News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *