BREAKING NEWS
Search

ජයටම සැමරුණු චන්දිමාල්ගේ උපන්දින සාදය

755
ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය සාදය පසුගිය දා  මහත් උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්වුණා.

මේ සාදය ගැන අදටත් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්කෙරෙනවා.

නළු නිළියන් , මෝස්තර නිරූපන ශිල්පීන් හා නිරූපිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම සාදය වර්ණවත් කරන්න පැමිණ සිටියා.


 ඡායාරූප – රමේෂ් රොෂාන්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *