BREAKING NEWS
Search

මී මැස්සෝ මිලියන 250 ක් පැනලා ගිහිල්ලා

30

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේදී කන්ටේකර් ට්‍රක් රථයක් අනතුරට ලක් වී පෙරැලුණි.

මෙම ට්‍රක් රථය මී මැස්සන් ප්‍රවාහනය කරමින් තිබුණි. ට්‍රක් රථය පෙරළෙද්දී, එහි රැගෙන යමින් සිටි මී මැස්සන් මිලියන 250 ක් ‘පලා ගිය’ බව ඇමෙරිකන් මාධය වාර්තා බවසයි.

මී මැස්සන් සම්බන්ධයෙන් අවට පදිංචි වැසියන්ට බලධාරීන් අනතුරු ඇගවීම් කර ඇතැයි ද පැවැසෙයි. මී මැසි වද ටොන් 31,750ක් (රාත්තල් 70,000ක්) කන්ටේනර් ට්‍රක් රථයේ සිටි බව ද පැවැසෙයි. ට්‍රක් රථය අනතුරට පත් වූයේ ඇමෙරිකන් කැනඩා දේශසීමාව ආසන්නයේදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *