BREAKING NEWS
Search

අනුදි දිනනවාමයි..දිනන හේතුවත් හෙළි වෙයි

767

ඉන්දියාවෙ telangana වල මේ දිනවල පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරඟාවලියේ ශ්‍රී ලාංකික නියෝජනය කරන්නේ අනුදි ගුණසේකරයි ඇය 2024 වසරේ Siyatha Miss Sri Lanka for Miss World ලෙසින් අහිසෙස් ලැබු අතර, අනුදි ඓතිහාසික අනුරාධපුර නගරයේ හැදීවැඩී අනුරාධපුර මධ්‍ය මහා විදුහලෙන් සිප්සතර හැදෑරූ, විසිපස් හැවිරිදි, කැළණිය සරසවියේ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ගෞරව උපාධිධාරිනියකි.

අද දින (31) අවසන් මහා තරගේ තරග වැදීමට සූදානම්.ඉතින් ඇයගේ මේ අවස්ථාව වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් සහ ඇයව දිරිමත් කිරීමේ අරමුණින් සංගීතා,මේඝ ඇතුළු පිරිසක් ඊයේ දින ඉන්දියාවට ගොස් තිබුණා..

ඉතින් මේ ශක්තියත් එක්ක ඇය අනිවාර්යෙන්ම මේ තරඟය ජයග්‍රහණය කරනවාමයි කියන තැන ඉඳන් තමයි අවසන් මහා තරගයට සූදානම් වෙන්නේ. ඉතින් ඇයට මේක ලොකු ශක්තියක් ඒ වගේම ඇයට කිරුළ ලංකාවට ගෙන එන්න හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Gallery
Gallery
Gallery
Gallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *