BREAKING NEWS
Search

හිටි හැටියේ ඩොලරයට සිදු වූ දේ

212

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කර තිබෙනවා.

එම සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.17ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.68ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින පහත ආකාරයෙන් ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණා.

ලංකා බැංකුව – රු. 295.80 – රු. 302.80

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 293.09 – රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50

කොමර්ෂල් බැංකුව – රු. 293.48 – රු. 302.50

සම්පත් බැංකුව – රු. 295.25 – රු. 303.25

අමානා බැංකුව – රු. 296.95 – රු. 303.20




Leave a Reply

Your email address will not be published. Required fields are marked *