BREAKING NEWS
Search

විදුලිය නැත්තම් මෙහෙම කරන්න

215

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අයහපත් කාලගුණයත් සමඟ ගස් කඩාවැටීම් ඇතු`ඵ ආපදා හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කිසියම් ප්‍රදේශයක විදුලි බිද වැටීම් තිබේ නම් 1987 කෙටි දුරකථන අංකය ඔස්සේ හෝ ක්‍ෑඊ්චච හරහා දැනුම් දෙන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලිය සැපයුම බිඳවැටී ඇති ප්‍රදේශවල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *