ඒ අදාළ සුසානභූමිය ඇති ප්‍රදේශයෙන් විශාල දුමාරයක් පැතිරයාමත් සමඟ ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කිරීමත් සමඟයි.
මියගිය පුද්ගලයාගේ සිරුර ත්‍රිරෝද රථය තුළම සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර අදාළ පුද්ගලයා හඳුනාගත නොහැකි ලෙසම සිරුර පිළිස්සී තිබූ බවයි පොලිසිය සදහන් කළේ.
ඔහුගේ ගෙල පෙදෙස කිසියම් දෙයකින් බැඳ ඇති බවටද නිරීක්ෂණය වන බව අප වාර්තාකරු කියා සිටියා.



















