BREAKING NEWS
Search

සියල්ලන්ගේම ඇස් මවිත කරමින් අද ඩොලරයේ මිලට හිමිවුණු තැන මෙන්න..

457
අද ඩොලරයේ අගය ගැන මේ වෙද්දී ඔබත් දැනගන්න කැමති ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා..

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 295.3093ක් ලෙසයි සටහන්ව ඇත්තේ..

එමෙන්ම එහි විකුණුම් මිල රු. 303.7924ක් ලෙස වාර්තා වී තිබෙනවා…

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 295.4193 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.303.7981 ලෙස සටහන්ව තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *