BREAKING NEWS
Search

පැටියෝ දැන් ඉඳන් මෙතන වෙන කිසිම දෙයක් කාටවත් කියන්න එපා – අඩු වයසින්ම ජීවිතය වරද්ද ගත් තරුණියකගේ කතාව

4287

මේ කතාව ඒ දවස්වල පුවත්පත්වල ලියැවුණේ, අවුරුදු 15ක දැරියක් අතවරයට ලක්කළා කියලයි…. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි….
මේ දැරියව ඒ විදිහට අපයෝජනය කරලා තිබුණේ, ඇගේ ඥාති අක්කා කෙනෙක් සහ ඒ අක්කාගේ පෙම්වතා විසිනුයි.

“සුදු අක්කි කියන්නෙ අපේ නැන්දාගේ දුව. එයා හරිම ලස්සනයි. ඒ වගේම සෙල්ලක්කාරයි ටිකක්.මම එයාට හරි කැමැතියි ඉතින්. එයා යාලුවෙලා හිටියේ.සුදේශ් කියලා අයියා කෙනෙක් එක්ක. එයා ටිකක් නලුවෙක් වගේ.හරිම වෙනස් රූපයක් තිබ්බේ. මට ඉතින් අක්කත් එක්ක ඉරිසියයි එක්ක..”

“අපි හම්බෙලා කතා කරනවා නිතරම වගේ. ඒ අයියා.මම දිහා අමුතුවට බලනවා කියලත් මට තේරුණා. ඒත් මම ගොඩක් කෙයා කළේ නැහැ. අපි සෙල්ලම් කරනවා.
එයායි අක්කයි එක්ක මම ඇවිදින්න එහෙමත් යනවා. එයාලා දෙන්නගේ සම්බන්ධය ගෙදරින් දන්නවා..”

“දවසක් සුදු අක්කා මට එන්න කිව්වා එයාලා ගෙදර.අයියත් ඇවිත් හිටියා. මම ගියා ඉතින්.. පුරුදු දේනේ. හැබැයි එදා එයාලා හරි අමුතුයි හැසිරීම. එයාලා මාව රූම් එකට අරන් දොර වැහුවා. පස්සෙ සුදු අක්කි කිව්වා, පැටියෝ දැන් ඉඳන් මෙතන වෙන කිසිම දෙයක් කාටවත් කියන්න එපා,අයියට ඔයාව ඕනිලූ, කියලා…”

“මම එකපාරම ගල්ගැහුණා. මම ඇහුවා මොකද්ද ඒකේ තේරුම කියලා.අක්කි කිව්වා, එයාලා හරි අන්ඩස්ටෑන්ඩින් කපල් එකක්.අයියා කිව්වලූ මා එක්ක චූටි සතුටක් ලබන්න ආසයි කියලා.මම කිව්වා ඒක කොහොමද කරන්නෙ කියලා. පස්සෙ එයාලාදෙන්නා කිව්වා, අපි කරලා පෙන්වන්නම් ඔයත් ජොයින් වෙන්න කියලා..”

“එහෙම කියලා එයාලා ගොඩක් දේවල් කළා, මම බලන් හිටියාවිතරයි.. පස්සෙ එයාල කරපු දේට මමත් ආස වුණා.කොහොමත් මම ඒ අයියට ආසාවෙන්නෙ හිටියේ.මම එයාලාට ඒ දේවල්වලට ඉඩ දුන්නා.. එයා කිව්වා,මේවා කාටවත් කියන්න එපා කියලා..”

“හැබැයි ගොඩක් කල් මට ඒක හංඟන් ඉන්න බැරිවුණා.ඒ අයියාගේ හැසිරීම අම්මලාට සැක හිතුණා. අන්තිමට මාව එහේ යවන එක නතර කළා. ඔහොම ගිහින් එයාලා මට එන්න බල කරද්දි මම අම්මට කිව්වා, මට වුණු හැමදේම..”

“පස්සෙ අම්මා මේක පොලිසියට කියලා තිබ්බා.පොලිසියේ නැන්දලා මගෙන් ඇහුවා විස්තර. මම ඇත්ත ම කිව්වා.සුදු අක්කිවයි අයියවයි හිරේට ගන්නවා කිව්වා.මට එයාලා කියලා දුන්නා ගොඩක් දේවල්… අපි පරිස්සම් වෙන්න ඕනි විදිහ ගැන… හැමෝම අපිව අත ගාන්නේ අපිට ආදරේට නෙවෙයි… ඒක මම තේරුම් ගත්තා..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *