ජනපති හදිසියේම ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබයි…

767

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබා තිබෙනවා.

“සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් එහි සඳහන් කර ඇත.

මීට අදාල විශේෂ සටහන පහත පරිදි වේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *