BREAKING NEWS
Search

රත්තරන් ගන්නවා නම් මෙන්න වෙලාව… නොසිතූ ලෙස රන් මිල පහළට…

16159

මේ රන් මිල ගැන ඇහෙන කතාව.

අද දිනයේ මෙරට රන් වෙළද පොළේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 257,150ක් ලෙස සටහන් වෙනවා.

එය ඊයේ දින දැක්වුණේ රු. 259,500.00ක් ලෙසයි.

එසේම අද දිනකැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,140 කට මිලදී ගත හැකි අතර කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 280,500ක් ලෙස සටහන් වෙනවා.

රන් ඒකකය        රන් මිල
රන් අවුන්සයක් රු. 993,831.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 35,060.00
කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) රු. 280,500.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 32,140.00
කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 257,150.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 30,680.00
කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 245,450.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *