මෙන්න තවත් සුබ ආරංචියක්.. රජයෙන් ලබා දෙන දීමනාවක්, රුපියල් 30,000කින් වැඩි කරයි…

983
ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000 දක්වා වැඩිකිරීමට තීරණය කර තිබෙනවා.
 විෂයභාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *