BREAKING NEWS
Search

ජාතික ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයෙකු මත්කුඩු සමග අත්අඩංගුවට

949

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බවත්ය.
ඔහු තම නිවසේ මත්ද්‍රව්‍ය තබාගෙන ඇතැයි ලද තොරතුරු අනුව නිවස පරීක්ෂා කිරීමේදී ඒවා හමුවූ බවත් පොලිසිය සඳහන් කරන ලදී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *