BREAKING NEWS
Search

පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක්

559

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ  මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.

සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇත.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *