BREAKING NEWS
Search

අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

144

අධික වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි.

එහි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා දැනුම් දෙන්නේ, වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර 60 ක පමණ වේගසීමාවක් පවත්වා ගන්නා ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *