BREAKING NEWS
Search

ශ්‍රී ලංකා රග්බි සංගමයෙහි ලියාපදිංචිය අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

97

ශ්‍රී ලංකා රග්බි සංගමයෙහි (SLR) ලියාපදිංචිය අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලෝක රග්බි ව්‍යවස්ථා සමාලෝචන කණ්ඩායම විසින් නිර්දේශ කර ඇති පරිදි SLR හි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් පසු දින 90ක් ඇතුළත නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගත යුතුයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *