BREAKING NEWS
Search

අද බැංකු ගිණුමට වැටෙන ඒ සල්ලි ගැන ඔබත් දැනුවත්ද..?

1022
මේ කියන්න යන්නේ අස්වැසුම දීමනාව හිමි ඔබට සුබ ආරංචියක්..
මැයි මාසයට අදාළ අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා..

ඒ අනුව ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් වෙත මෙම මුදල් බැරවනු ඇති. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 11කට අධිකයි..

අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකු මගින් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *