BREAKING NEWS
Search

වාහන තුනක් එකිනෙක ගැටෙයි.. දුම්රිය හරස් මාර්ගයකදී බිහිසුණු අනතුරක්..

1166
අද උදෑසන සිදුවූ මේ බිහිසුණු අනතුර වාර්තා වෙන්නේ, හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදීයි..

වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබුණා..

එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *