BREAKING NEWS
Search

අපට රණ විරුවා හැමදාම වීරයෙක්

87

ආණ්ඩුවට රණ විරුවා සාමාන්‍ය සෙබළෙක් ලෙස දැනුනත් අපට රණවිරුවා හැමදාම වීරයෙක්” යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“දැන් විදුලියෙන් දුවන වාහන වල මිල වැඩි කර පෙට්‍රල්, ඩීසල් වලින් දුවන වාහන වලට යොමු කර තිබෙනවා.ලෝකයේ ක්‍රමවේදය ඉලෙක්ට්‍රික් වාහන බදු අඩු කිරීමයි.

අපේ රටේ දිනෙන් දින ඒ වාහන බදු වැඩි කරනවා.බලයට ආපු දවසේ ඉඳන් ආණ්ඩුව කතා කළේ පිටරටින් ගේන එක ගැන.දැන් ලුණුත් පිටරටින් ගේනවා.ලුණු ගැන පහුගිය ආණ්ඩුවට දැන් බනින්න බැරි නිසා වැස්සට බනිනවා” යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *