BREAKING NEWS
Search

පොඩි වාහන වල යන්න හිටපු මිනිස්සු දැන් පයින් යනවා

214

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පොඩි වාහන වල යන්න බලාපොරොත්තු වූ ජනතාවට මේ ආණ්ඩුව පයින් යන්න ඉඩ සලස්වා තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැගිටපල්ලා පයින් යන්න ලෑස්ති වෙයල්ලා කියා අධ්‍යාත්මික නායකයා කියන්නේ ඇත්තේ ඒක තමයි.

ඔබ නියෝජනය කරන්නේ මේ රටේ මහජනතාව. ඒක නිසා ඇත්ත ප්‍රශ්න වලට ඇත්ත විසඳුම් හොයන්න.මේ යමින් සිටින්නේ ආර්ථිකය අප අපේක්ෂා කරන ධනාත්මක ප්‍රගමනයකට නොවේ.

මේ තීරණ නිසා ජන ජීවිතය නැවත ආපස්සට යනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *