BREAKING NEWS
Search

සතිය ආරම්භයේම නොසිතූ ලෙස වෙනස් වුණු ඩොලරයේ අගය මෙන්න…

578
මේ සතිය ආරම්භයේම ඩොලරය ගැන ඇහෙන කතාව.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.98ක් ලෙස සටහන් වෙනවා.

එහි විකුණුම් මිල රු. 303.48ක් ලෙස ඉහළ ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *