Search

පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

590

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුව සිදුව ඇත්තේ 2012 වසරේදී ඔහු දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී, ව්‍යාපාරිකයෙකුගෙන් ගල්වංජන බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් 600,000ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *