BREAKING NEWS
Search

ගල්කිස්සේ තරුණයාට එලව එලව වෙඩි තැබීමේ යතුරුපැදිකරු අල්ලයි

742

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගල්කිස්සේ වෙරළ පාර ගාලු පාර අසල දි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා පන්නිපිටිය මා කුඹුරේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයය කියයි.

එදින මියගොස් තිබුනේ ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක වයසඅවුරුදු 19 ක පමණ තරුණයෙකි අත්අඩංගුවට ගත් සැකකරු වෙඩික්කරු සමග පැමිණි යතුරු පැදිය කොටස් කර නිවස පිටුපස වල දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *