විපක්ෂය ගේමක් ගසා බලය පිහිටවුන පළාත් පාලන ආයතන වලට රජයෙන් මුදල් ලබා නොදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
පොඩි පොඩි කණ්ඩායම් එකතු වී බලය පිහිටුවීමට ජනතාව වරමක් දී නැති බවද පැවසූ ඔහු එසේ බලය පිහිටවීමට කිසිවකු කටයුතු කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බවද කියා සිටියේය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතා අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසන ලදී.
Source – Lanka C News



















