BREAKING NEWS
Search

රම්බොඩ වෑන් අනතුරේ තුවාල වූ ගණන ඉහළට

880

කොත්මලේ, රන්බොඩ ප්‍රදේශයේ අද (14) පස්වරුවේ වෑන් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා මේ වනවිට ඉහළගොස් තිබේ.

තුවාලකරුවන් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ මෙම අනතුරද සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙසේ අනතුරට ලක්ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවය.

May be an image of 2 people and tree

May be an image of 6 people and motorcycle

 

May be an image of 7 people and tree

May be an image of 8 people, car and tree




Leave a Reply

Your email address will not be published. Required fields are marked *