වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු හමුවෙයි

122

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (14) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි.

අනෙක් සිරුර ඈත දියඹේ ඇති බවට ලැබුණ තොරතුරු මත එය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද වෙන්නප්පුව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව ප්‍රාදේශයෙ පදිංචි තරුණයින් පිරිසක් වන අතර ඔවුන් බගවන්තලාවේ සිට වෙන්නප්පුවට පැමිණ නැවති විවිධ රැකියා වල නිරත වු පිරිසක් බව කියයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *