රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මාතර එළියකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ තරුණියක් මියගොස් තිබේ.
අද (13) රාත්‍රී 7ට පමණ අනතුර සිදුවී ඇති අතර බස් රථයක් ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදිය ලිස්සා ගොස් බස් රථයේ පිටුපස රෝදයකට එම දෙදෙනා යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.
අනතුරින් මියගොස් ඇත්තේ 30 හැවිරිදි මාතර තෙලිජ්ජිවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි මාතර කාසිවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

















