BREAKING NEWS
Search

ජීවිත 21ක් බිලිගෙන ප්‍රපාතයකින් නැවතුණු බස් රථය ගොඩගනී

820

රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද  පස්වරුවේ ගොඩගනු ලැබුවා.

ඒ පොලිසිය සහ යුධහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන්.

පසුව බස් රථය ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබුවා.

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ මෙම ලංගම බස් රථය අද අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරට ලක්ව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 35කට අසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *