පසුගිය දින කිහිපයට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, ඊයේ (10) දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 983,946 ක් ලසයි.
කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710 ක් ලෙස සඳහන්ව තිබුණා.
එමෙන්ම, කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 31,820 ක් සහ රුපියල් 30,380 ක් ලෙසයි සඳහන් වූයේ.



















