BREAKING NEWS
Search

වැලිමඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 20 කට වැඩි පිරිසක් රෝහලට

648

වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *