රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කොළඹ ආමර්වීදියේ මිරානියා වීදිය අසළ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කිරීමට කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අතර
කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යවා ඇතැයිද සඳහන් වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි සැක පළකර ඇත.

















