BREAKING NEWS
Search

කොට්ටාවේ වෙඩි තැබීමක්

865

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවය.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *