BREAKING NEWS
Search

දෙදෙනුකුට මරු කැදවූ බිහිසුණු රිය අනතුර

978

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී  යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

අද සවස පහට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *