BREAKING NEWS
Search

ඒ සිදුවීමට ඔවුන් සම්බන්ධයිද..? සබරගමුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් දෙදෙනෙකුට සිදු වූ දේ

505
ඔහුගේ මරණයත් එක්ක තවමත් ඒ සරසවි බිම නොසන්සුන්..

ඒත් මියගිය චරිත් වෙනුවෙන් ඔවුන් තවමත් හඬ නගනවා..

සබරගමු සරසවියේ ඒ සිදුවීමත් එක්ක මේ ඇසෙන්නේ තවත් අලුත් ආරංචියක්.. මොකක්ද මේ කියන්න යන්නේ..?

නවක වධය සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් දෙදෙනෙක් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඒ එම විශ්වවිද්‍යාලයේම සිසුවෙක් නවක වධය නිසා පසුගියදිනෙක සියදිවි නසාගැනීමේ සිදුවීම මූලික කරගනිමින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *