මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර ඇති බවයි.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

Jan 31, 2026
දත් මදින අතරතුර ලිස්සා වැටීමෙන් ගෙළේ සිරවූ දත් බුරුසු කොටස ඉවත්...