පියුමි හංසමාලි කියන්නේ රටක් ආදරය කරන සරාගී සුන්දරියක්…
ඇයට හුඟාක් අය කැමතියි… ඒ ඇගේ සුන්දර සිනහව අවංක කතාබහ නිසා කියලා තමයි ගොඩක් අය කියන්නේ…අගේ ජිවිත බොහෝ වෙලාවට ආන්දෝලනාත්මක වුණා. පියුමි හංසමාලි සහ ප්රගීත් තව දුරටත් එකට ජිවත් නොවන බව අපි හැමෝම දන්න කරුණක්.
පියුමි ප්රගීත් විරසකය නිසා නිරන්තරයෙන් විවිධ කතා කරලියට එනවා. ප්රගීත් විසින් තමන්ගේ සල්ලි වලින් පියුමි බිස්නස් පටන්ගත්තු කතාවක් කියා තිබෙනවා. එයට පිළිතුරු ලෙස සාක්ෂි සමග පියුමි මෙසේ තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුනා
























