BREAKING NEWS
Search

රත්තරං මිල පහලට. නව මිල ගණන් මෙන්න

2917
පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද වන විට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් නව ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය අනූ අටක් ලෙසයි.

කැරට් 24 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් තිස් හතර දහස් තුන්සිය අසූවක් ලෙස සඳහන්ව තිබුණා.

එමෙන්ම, කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1 ක මිල පිළිවෙළින් රුපියල් තිස්එක් දහස් පන්සිය විස්සක් සහ රුපියල් තිස්දහස් අනූවක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *