BREAKING NEWS
Search

මැයි රැළි නිසා සුරාසැල්වලට හෙට වෙන්න යන දේ මෙන්න..

1167

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හෙට රටේ ගොඩක් ප්‍රදේශ කාර්යබහුල බවින් පිරෙනවා.. ඒ මැයි දින සැමරුම් නිසා.. මේ ඒ අතරතුර ඇසෙන තවත් එක් කතාවක්..
මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කරන ස්ථාන, ලෝක කම්කරු දිනය යෙදෙන හෙට දිනයේදී වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා..

කෙසේ වෙතත්, අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත හෝටල්වලට මෙය අදාළ නොවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *