BREAKING NEWS
Search

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ පණිවිඩයක්

654

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‌යාලය ලබන මැයි 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතව තිබේ.

ඒ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම බව සඳහන්ය.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන මැයි මස 6වනදා සහ ඊට පෙර දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව මහජනතාව වෙත දැනුම් දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *