මෙන්න මේ දන්සැල් අවලංගුයි

4147

වෙසක් උත්සවය  වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය  පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමට කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරයි.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන බවද  එම නිවේදනයේ දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *