අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ වෙනසක් – නවතම මිල ගණන් මෙන්න

1763

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහත පරිදි වන බව පාරිභෝගික අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

1. තිරිගු පිටි 135.00 – 177.00
2. සුදු සීනි    215.00 – 237.00
3. පරිප්පු    250.00 – 273.00
4. අර්තාපල් (ආනයනික)    120.00 – 203.00
5. බී ළූණු (ඉන්දියා) 120.00 – 154.00
6. බී ළූණු (පකිස්ථාන)    100.00 – 123.00
7. රතු ළූණු (ආනයනික) 240.00 – 365.00
8. වියළි හාල්මැස්සන් (තායිලන්ත)    700.00 – 809.00
9. වියළි හාල්මැස්සන් (අනෙකුත්)    550.00 – 686.00
10. වියළි මිරිස් 580.00 – 654.00
11. බිත්තර ( සුදු ) – ඒකකයක්   23.00 – 30.00
12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 25.00 – 32.00
13. ටින්මාළු(දේශීය) – ටූනා – 425g    330.00 – 380.00
14. ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 320.00 – 420.00
15. ටින්මාළු(ආනයනික)  – 425g    350.00 – 415.00
16. දේශීය කැකුළු සහල් – සුදු 205.00 – 220.00
17. දේශීය කැකුළු සහල් – රතු 205.00 – 220.00
18. දේශීය නාඩු සහල් – සුදු 215.00 – 230.00
19. ආනයනික කැකුළු සහල් 200.00 – 210.00
20. ආනයනික නාඩු සහල් 210.00 – 220.00
21. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 – 935.00
22. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1050.00




Leave a Reply

Your email address will not be published. Required fields are marked *